Please refer to the job advert for further information.

 
යාන්ත්‍රික ශිල්පී  | පාදුක්ක

  • යාන්ත්‍රික ශිල්පියෙකු ලෙස අප ආයතනය හා සම්බන්ධවීම සදහා කැමති ඔබට අයදුම් කල හැකිය. 
  • තාක්ෂණික පාඨමාලාවක් හදාරා තිබිය යුතු වේ. 
  • වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන් පමණක් අයදුම් කරන්න. 
  • ටාටා ලොරි, ලේලන්ඩ් ලොරි, එයාර් කම්ප්‍රෙෂර් යන්ත්‍ර, එක්ස්කැවේටර යන්ත්‍ර එන්ජින් පිලිබද දනුම අමතර සුදුසුකමකි.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Mechanic | Padukka

  • You can apply if you are interested in joining our organization as a mechanic. 
  • Must have completed a technical course.
  • Only persons below the age of 35 years should apply.
  • Knowledge of Tata Lorries, Leyland Lorries, Air Compressors, Excavator Machines and Engines is an additional qualification.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!