Previous work experience in a star class hotel or teak, paste and bakery manufacturing establishment. Please refer to the job advert for further information.

 
SPAR සුපිරි වෙළඳසැල් ජාලය, ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල් ජාලය වන අතර සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළඳසැල් ජාලයකි. තලවතුගොඩ, කළුබෝවිල, යුනියන් පෙදෙස, මාළඹේ, පැපිලියාන, කැලණිය,මීගමුව,සීදුව, ගම්පහ, වත්තල, නුවර, ගාල්ල, කුරුණෑගල යන ශාඛාවන් හී පහත තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කෙරේ.

විවෘත සම්මුඛ පරීක්ෂණ - බැරිස්ටා  - පේස්ට්‍රි සහ බේකරි කාර්ය මණ්ඩලය | දිවයින පුරා

1932 දී ආරම්භ කරන ලද අතර දැනට රටවල් 48 ක් පුරා පැතිරී ඇති SPAR සුපිරි වෙළඳසැල් ජාලය ජාත්‍යන්තර තලයේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් වලින් එකකි. SPAR යනු දිනපතා අප හා එක්වන පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලමින් සහ දේශීය ව්‍යවසායකයින් සමඟ එක්ව දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් සෑම විටම සාර්ථකත්වයෙන් ඉදිරියට ගිය වෙළඳසැල් දාමයකි. SPAR ශාඛාව ළඟදීම සීදූව සහ මීගමුවේ විවෘත කෙරේ.

සුදුසුකම් :
  • වයස අවුරුදු 18 - 50 අතර
  • තරු පන්තියේ හෝටලයක හෝ තේක්ක, පේස්ට්‍රි සහ බේකරි නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද
  • හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි

තෝරාගත් ඔබට
  • ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ෂණීය වැටුප්
  • අතිකාල දීමනා
  • රක්‍ෂණාවරණ පහසුකම්
  • EPF / ETF දායකත්වය
  • වැඩ කරන වේලාව තුල ආහාරපාන
  • සේවක සුභසාධක පහසුකම්
  • නවාතැන් පහසුකම්
  • ප්‍රවාහන පහසුකම්(කිලෝමීටර් 5 ක් ඇතුලත)
  • ජාත්‍යන්තර තලයේ පුහුණුවිම්
  • නොමිලේ නිල ඇඳුම්
  • අභ්‍යන්තර උසස්විම්
  • සෑම මිලදී ගැනීමකදීම වට්ටම්

ශාඛා
  • SPAR සුපර් මාර්කට් තලවතුගොඩ
  • SPAR සුපර් මාර්කට් කළුබෝවිල 
  • SPAR සුපර් මාකට් යුනියන් පෙදෙස
  • SPAR සුපර් මාර්කට් මාලබේ
  • SPAR සුපර් මාර්කට් කැලණිය
  •  SPAR සුපර් මාර්කට්  මීගමුව
  • SPAR සුපර් මාර්කට් වත්තල
  • SPAR සුපර් මාර්කට් සීදූව
  • SPAR සුපර් මාර්කට් පැපිලියාන
  • SPAR සුපර් මාර්කට් ගම්පහ
  • SPAR සුපර් මාර්කට් නුවර
  • SPAR සුපර් මාර්කට් ගාල්ල
  • SPAR සුපර් මාර්කට් කුරුණෑගල

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Walk In Interview - Barista  - Pastry & Bakery Staff | Island Wide

Founded in 1932 and currently spread across 48 countries, the SPAR supermarket chain is one of the leading supermarkets in the international arena. SPAR is a chain of stores that has always moved forward with success by meeting the needs of the customers who join us daily and promoting local products together with local entrepreneurs. SPAR branch will be opened soon in Seeduwa and Negombo.

Qualifications :
  • Between 18 – 50 years of age
  • Previous work experience in a star class hotel or teak, pastry and bakery manufacturing establishment
  • Having completed a course in a hotel school is an additional qualification

Job Opportunities
  • An Attractive & High Salary Packages.
  • Over Time Benefits
  • Company Insurance Facilities
  • EPF/ETF Contribution
  • Meals during Working Hours
  • Employee Welfare Facilities
  • Accommodation Facilities
  • Transport (Within 5km)
  • International level Training
  • Free Uniforms
  • Promotion opportunities
  • Staff Discount

Branches
  • SPAR Supermarket Thalawathugoda 
  • SPAR Supermarket Kalubowila 
  • SPAR Supermarket Union Place 
  • SPAR Supermarket Malabe 
  • SPAR Supermarket Kelaniya 
  • SPAR Supermarket Negombo 
  • SPAR Supermarket Wattala 
  • SPAR Supermarket Seeduwa 
  • SPAR Supermarket Pepiliyana 
  • SPAR Supermarket Gampaha 
  • SPAR Super Market Kandy
  • SPAR Super Market Galle
  • SPAR Super Market Kurunegala

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!