Preference will be given to candidates living in or near the Nittambuwa area. Please refer to the job advert for further information.

ඖෂධවේදී  /  ඖෂධවේදී සහායක | නිට්ටඹුව

වගකීම්:
  • රෝගීන්ට නිවැරදිව ඖෂධ නිකුත් කිරීම සහ උපදෙස් ලබාදීම
  •  ඖෂධ තොග කළමනාකරණය සහ නිසි ගබඩා කිරීම
  • දෛනික ෆාමසි මෙහෙයුම් සහ ගනුදෙනුකරුවන්ට සේවය කිරීම 
  • නියමිත නීතිමය මාර්ගෝපදේශ සහ සමාගමේ ප්‍රතිපත්ති පිළිපැදීම

අවශ්‍ය සුදුසුකම්:
  • ඖෂධවේදී: ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය
  • ඖෂධවේදී සහායක: පළපුරුද්දක් ඇත්නම් වඩාත් සුදුසුය 
  • හොඳ සන්නිවේදන හා අන්‍යෝන්‍ය දක්ෂතා
  • විශේෂ අවධානය සහ රෝගීන්ට කැපවීම
  • නිට්ටඹුව හෝ ඒ අවට පදිංචි අය සඳහා ප්‍රමුඛතාවය දෙනු ඇත

වරප්‍රසාද:
  • ආකර්ෂණීය වැටුප් සහ ප්‍රතිලාභ පැකේජ වෘත්තීය සංවර්ධනය සහ උසස්වීම් අවස්ථා වාර්ෂික ප්‍රසාද දීමනා

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Pharmacist / Pharmacy Assistants | Nittambuwa

Key Responsibilities:
  • Accurately dispense medications and counsel patients on proper usage. 
  • Manage inventory and ensure the safe storage of pharmaceuticals. 
  • Assist in daily pharmacy operations and maintain a clean, organized workspace. 
  • Uphold regulatory standards and company policies to ensure quality service.

Qualifications:
  • Pharmacist: Valid registration with the Sri Lanka Medical Council.
  • Pharmacy Assistant: Prior experience in a pharmacy setting is advantageous. 
  • Strong communication and interpersonal skills.
  • Commitment to patient care and attention to detail.
  • Computer literacy
  • Preference will be given to candidates living in or near the Nittambuwa area

What We Offer:
  • Competitive salary and benefits package.
  • Opportunities for professional development and career advancement. 
  • Annual bonuses

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!