Please refer to the job advert for further information.

 
ගබඩාකරු / රියදුරු / ජලනල කාර්මික / විදුලි කාර්මික / ගාඩ්නර් | මීගමුව

අවශ්‍යතා
  • සුදුසු අධ්‍යාපන සුදුසුකම් / කර්මාන්ත පළපුරුද්ද පිළිබඳ සාක්ෂි
  • රියදුරු තනතුර සඳහා වලංගු රියදුරු බලපත්‍රය
  • හොඳ කාල කළමනාකරණය
  • ස්වාධීනව සහ වගකීමෙන් වැඩ කිරීමට හැකියාව

අප පිරිනමන්නේ කුමක්ද:
  • ආකර්ශනීය වැටුප් පැකේජ
  • ආහාර සහ ප්‍රවාහන දීමනාව
  • මිත්‍රශීලී සහ සහායක කණ්ඩායම

ස්ථානය: මීගමුව
පූර්ණ කාලීන

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Storekeeper / Driver / Plumber / Electrician / Gardner | Negombo
 
REQUIREMENTS
  • Suitable educational qualifications / proof of industry experience
  • Valid driving license for the post of Driver
  • Good time management
  • Able to work independently and responsibly

WHAT WE OFFER:
  • Competitive salary packages 
  • Meals & Transport allowance 
  • Friendly and supportive team

Location: Negombo
Full-time available

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!