Are you between the age of 18 - 35? Please refer to the job advert for further information.

   
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!

Taco Bell - Delivery Rider / Team Member / Crew Member (Full Time / Part Time)  | Western Province

අවස්ථා විවෘත ශාඛා

කොළඹ දිස්ත්‍රික්කය
  • TB හැව්ලොක් Mall
  • TB හෝටන් පෙදෙස
  • TB කොට්ටාව
  • TB නුගේගොඩ
  • TB පිළියන්දල
  • TB රාජගිරිය
  • TB OGF
  • TB CCC

ගම්පහ දිස්ත්‍රික්කය
  • TB.කිරිබත්ගොඩ
  • TB මීගමුව 

සුදුසුකම් :
  • වයස අ.වු. 18 - 35 ත් අතර විය යුතුයි.

ප්‍රතිලාභ :
  • වැටුප රු. 30,000/- ත් 40,000/-ත් අතර 
  • මසකට නිවාඩු 08ක් හිමිවේ

වෙනත් ප්‍රතිලාභ
  • පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  • අභ්‍යන්තර උසස්වීම්
  • ස්ථිර රැකියා
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • නවාතැන් පහසුකම්
  • වෛද්‍ය රක්ෂණාවරණය
  • රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

කරුණාකර XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට අයදුම් බොත්තම ක්ලික් කරන්න

Taco Bell - Delivery Rider / Team Member / Crew Member (Full Time / Part Time)  | Western Province 

தகுதிகள்:
  • வயது 18-35க்குள் இருக்க வேண்டும்.

பலன்கள்:
  • சம்பளம் ரூ. 30,000/- முதல் 40,000/- வரை 
  • மாதம் 08 விடுமுறைகள்

மற்ற நன்மைகள்:
  • அனுபவத்திற்கான சிறப்பு ஊதிய விகிதம்
  • உள் விளம்பரங்கள்
  • நிரந்தர வேலைவாய்ப்பு
  • வேலையின் போது இலவச உணவு
  • தங்குமிடம்
  • மருத்துவ காப்பீடு
  • ஆயுள் காப்பீட்டுத் தொகை ரூ. 1 மில்லியன் பல நன்மைகளுடன் (பிறந்தநாள், திருமணம், குழந்தை பிறப்பு, கல்வி, பெற்றோரின் நோய்கள் மற்றும் இயற்கை சீற்றங்கள்)

XPRESSJOBS வழியாக உங்கள் CVயை அனுப்ப, விண்ணப்பிக்கும் பொத்தானைக் கிளிக் செய்யவும்

Taco Bell - Delivery Rider / Team Member / Crew Member (Full Time / Part Time)  | Western Province

Opportunities Open Branches

Colombo District
  • TB Havelock Mall
  • TB Horton Place
  • TB Kottawa
  • TB Nugegoda
  • TB Piliyandala
  • TB Rajagiriya
  • TB OGF
  • TB CCC

Gampaha District
  • TB Kiribathgoda
  • TB Negambo

Qualifications:
  • Age Should be between 18-35.

Benefits:
  • Salary Rs. Between 30,000/- and 40,000/- 
  • 08 holidays per month

Other Benefits:
  • Special Pay Scale for Experience
  • Internal Promotions
  • Permanent Employment
  • Free meals during work
  • Accommodation
  • Medical Insurance
  • A life insurance cover of Rs. 1 million along with many other benefits (for birthdays, marriages, childbirths, education, parents' illnesses and natural calamities)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!