Are you between the age of 18 - 40? Please refer to the job advert for further information.
මෙහෙයුම් සහයක | තලවතුගොඩ
- සියලුම ආයතනික ආරක්ෂක මාර්ගෝපදේශ වලට අනුගත වීම.
- විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීම සහ සියලුම සේවා සපයන්නන්
- සමඟ සන්නිවේදනය කිරීම.
- සියලුම ලියකියවිලි කටයුතු පිළිවෙලට සිදු කිරීමේ හැකියාව
- ලියකියවිලි බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම.
- අ. පො. ස. (සා/පෙළ) හා(උ/පෙළ) සහභාගී වී තිබීම.
- වයස අවුරුදු 18 - 40 අතර වීම.
- මෙහෙයුම් කටයුතු සඳහා වෙනත් ආයතන වෙත ගමන් කිරීමේ හැකියාව.
- මෙහෙයුම් අවශ්යතාවය මත සති අන්තයන්හීදී වැඩ කිරීමේ හැකියාව.
ආකර්ශනීය වැටුපක් හා අතිකාල දීමනා සහිත වේ.
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Operations Assistant | Thalawathugoda
- Adhere to all organizational safety guidelines.
- Provide excellent customer service and communicate with all service providers.
- Ability to complete all paperwork in an orderly manner
- Efficiently distribute documents.
Requirements:
- Should have sat for GCE O/L & A/L
- Between 18 - 40 years of age.
- Ability to travel to other institutions for operational work.
- Ability to work weekends as required by operational requirements.
Attractive salary and overtime benefits.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS