Are you between the age of 1 8 - 40?Please refer to the job advert for further information.
ඩිලිවරි රයිඩර්ස්
අපේක්ෂක අවශ්‍යතා
- වයස අවුරුදු 18 සිට 40 දක්වා
- වලංගු රියදුරු බලපත්‍රයක්
- බයිසිකලයක් ඇති හෝ නැති අපේක්ෂකයින්ට අයදුම් කළ හැකිය
ප්රතිලාභ
- යතුරුපැදි - කුලිය
- ඉන්ධන දීමනා
- පැමිණීමේ දීමනා
- කොමිස් ගෙවීම්
- පිළියන්දල, කොට්ටාව, මහරගම, කැස්බෑව යන ප්‍රදේශවල පදිංචිකරුවෙකු වීම විශේෂ සුදුසුකමකි.
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Delivery Rider
Candidate requirements
- Age 18 to 40 years
- A valid driver's license
- With or without a bicycle
Benefits
- Motorcycle rental
- Fuel allowances
- Arrival allowances
- Commission payments
- Being a resident of Piliyandala, Kottawa, Maharagama, Kesbewa areas is a special qualification.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS