Minimum 2 years of experience as an Electrical Technician is mandatory. Please refer to the job advert for further information.
විදුලි කාර්මික ශිල්පීන්
- වෘත්තීය පුහුණු සහතිකය NVQ-4/ cGTTl/ ATl/ TTl/ NCT හෝ වෙනත් පිළිගත් NVQ 4 හා සමාන වූ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සුදුසුකම් අනිවාර්ය වේ.
- විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස අවම වසර 2ක පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
- ගොඩනැගිලි නඩත්තු කිර්ම ක්ෂේත්‍රයේ හෝ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර වාසියක් වනු ලැබේ.
සිව්වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, එචිලන් ස්කොයාර්, කොළඹ 01.
XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Electrical Technicians
- Vocational Training Certificate NVQ-4/ cGTTl/ ATl/ TTl/ NCT or other recognized NVQ 4 equivalent qualification in Electrical Engineering is mandatory.
- Minimum 2 years of experience as an Electrical Technician is mandatory.
- Experience in the building maintenance or manufacturing sector will be an added advantage.
Fourth Floor, West Tower, World Trade Center, Echelon Square, Colombo 01.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS