Having more than 02 years of experience in the relevant field. Please refer to the job advert for further information.

   
මෝටර් රථ වාහන කාර්මික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තලයේ නිපුණමෙකු වීමට ඔබට අවස්ථාව උදා වී ඇත

කාර්මික | තිස්සමහාරාම

ඔබට ලැබෙන වරප්‍රසාද
  • ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් දීමනා 
  • රක්ෂණාවරණ
  • නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය 
  • සුහදශීලී සේවක මඩුල්ල
  • EPF හා ETF අරමුදල් දායකත්වය
  •  වාර්ෂික ප්‍රසාද දීමතා 
  • රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සාංවර්ධන අවස්ථා

සුදුසුකම්
  • ඔබ වයස අවුරුදු 20 ට වැඩි
  • අදාල ක්ෂේත්‍රෂේ අවුරුදු 02 කට වැඩි පලපුරුද්දක් ඇති
  • NVQ Level 04 සමත් වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

You have an opportunity to become an international expert in the automotive industry

Skilled Mechanic | Tissamaharama

The benefits you get
  • Attractive salary and other benefits
  • Insurance
  • Work environment with modern technology devices
  • Friendly staff
  • EPF and ETF fund contribution
  • Annual bonuses
  • Training and development opportunities for job advancement

Requirements:
  • Above 20 years of age
  • Having more than 02 years of experience in the relevant field
  • Passing NVQ Level 04 is considered as an additional qualification

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!