Minimum 2 -3 years of experience as a Nursing Assistant in a reputable health institution. Please refer to the job advertisement.
හෙද සහයිකා | තලවතුගොඩ
රැකියා විස්තරය
- සායනික කටයුතු සඳහා වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට සහාය වීම, වෛද්‍ය උපකරණ සූදානම් කිරීම සහ රෝගීන්ගේ පහසුව සඳහා උපකාරී වීම.
- රෝගීන් සඳහා මඟ පෙන්වීම සහ අවශ්‍ය තොරතුරු ලබාදීම.
- රෝගී සත්කාර ක්‍රියාවලියේදී රෝහල් ප්‍රමිතීන් සහ තත්ත්ව පාලනය පවත්වා ගැනීම.
අයදුම්කරුගේ සුදුසුකම්
- හෙද සේවය පිළිබඳ වසරක සහතික පත් පාඨමාලාවක් සමඟ පිළිගත් ආයතනයකින් අනුමත ප්‍රයෝගික පුහුණුව.
- .කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක හෙද සහයිකාවක ලෙස වසර 2 -3 අවම පළපුරුද්ද. ප්‍රසව හා නාරිවේද චැනලින් සහායකයෙකු ලෙස පෙර අත්දැකීම අමතර සුදුසුකමකි.
- විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිතව, කාරුණික හා රෝගියාගේ රැකවරණය සඳහා කැපවී සිටීම.
හේමාස් හොස්පිටල් (පුද්ගලික) සමාගම,
389, මීගමුව පාර, හැදල, වත්තල, 647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Nursing Assistant | Thalawathugoda
Job Description
- Assisting doctors and nurses in clinical work, preparing medical equipment and assisting in patient comfort.
- Guidance and providing necessary information to patients.
- Maintaining hospital standards and quality control in the patient care process.
Applicant Qualifications
- Approved practical training from a recognized institution with a one-year certificate course in nursing.
- Minimum 2 -3 years of experience as a Nursing Assistant in a reputable health institution. Previous experience as an Obstetrics and Gynecology Channeling Assistant is an added advantage.
- Excellent communication and interpersonal skills, with a compassionate and dedicated approach to patient care.
Hemas Hospital (Private) Ltd.,
389, Negombo Road, Hedala, Wattala, 647, Pannipitiya Road, Thalawathugoda.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS