Minimum 01 year experience in a recognized printing house. Please refer to the job advert for further information.

 
සහායක යන්ත්‍ර ක්‍රියාකරුවන් 

  • පිළිගත් මුද්‍රණ ආයතනයක අවම වසර 3 ක පලපුරුද්ද 
  • අ.පො.ස. සා.පෙල සමත් 
  • වයස අවු. 18ට වැඩි.
  • පලපුරුද්ද නොමැති අයදුම් කරුවන් පුහුණු වන යන්ත්‍ර ක්‍රියාකරු තනතුර සදහා සළකා බැලේ.
  • පලපුරුද්ද හා කුසලතාවය අනුව ඉහල වැටුප් තල සහ ආකර්ශනීය දීමනා. 
  • ආකර්ශනීය වර්ශික ප්‍රසාදදීමනා.

සාමාන්‍ය මාසික ආදායම රු. 80,000/- හෝ ඊට වැඩි

මූලික වැටුප - පළපුරුද්ද අනුව 45,000/- සිට 60,000/- දක්වා

ස්ථාවර දීමනාව - 10,000/- - 15,000/-

රාත්‍රී දීමනාව + රාත්‍රී මුරය සඳහා ආහාර දීමනාව + OT + මාස 5 දක්වා වාර්ෂික ප්‍රසාද දීමනාව + වාර්ෂික සංචාරය

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Assistant Machine Operators

  • Minimum 3 year experience in a recognized printing house
  • G.C.E. O.L. Pass
  • Age. Above 18 years.
  • Applicants without experience will be considered for the position of Trainee Machine Operator.
  • High salary scale and attractive allowances according to experience and qualifications. 
  • Attractive annual bonus.

Average monthly income of Rs. 80,000/- or ABOVE

Basic salary – 45,000/- to 60,000/- depending on experience

Fixed allowance – 10,000/- - 15,000/-

Night Allowance + Meal allowance for night shift + OT + annual bonus upto 5 months + Annual trip

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!