Having a diploma in the relevant field is an additional qualification. Please refer to the job advert for further information.
විසිතුරු මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා
(වයස 18-30 අතර කාන්තාවන් සහ පිරිමින් සඳහා)
අපනයන ඇසුරුම් සහායක / මත්ස්‍යාගාර නඩත්තු සහායක
- වැඩ කිරීමේ හැකියාව මත ආරම්භයේ සිටම රු.50 000ක පමණ වැටුපක් උපයා ගත හැක
- සේවය ස්ථිර කිරීමේදී ඉහළ වැටුප් වැඩිවීමක්
- ආයතනය තුළ නතර වී වැඩ කිරීම අනිවාර්ය වන අතර ආහාර, නවාතැන් නොමිලේ ලබා දෙනු ඇත
- පූර්ණකාලීන රැකියාවක් බැවින් වෙනත් පුහුණු පාඨමාලා සඳහා සහභාගී වන හෝ අයදුම්කර ඇති අය සඳහා මෙම රැකියා අවස්ථාව හිමි නොවේ.
- අදාළක්ෂේත්රයේඩිප්ලෝමාවක් තිබීම අතිරේක සුදුසුකමකි.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Job opportunities in the ornamental fish export sector
(For women and men aged 18-30)
Export Packing Assistant / Aquarium Maintenance Assistant
- Depending on the ability to work, a salary of about Rs. 50,000 can be earned from the beginning
- High salary increase upon confirmation of employment
- It is mandatory to stay and work in the institution and free food and accommodation will be provided
- Since this is a full-time job, this job opportunity is not available to those who are participating in or have applied for other training courses.
- Having a diploma in the relevant field is an additional qualification.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS