Please refer to the job advert for further information.

 
ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති කාර්මික / කනිෂ්ඨ කාර්මික / සහායක  | කොළඹ

සේවා ස්ථානය: කොළඹ

ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති කාර්මික

  • ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති සවිකිරීම සහ නඩත්තුව පිළිබඳ අවම වසර 02ක පළපුරුද්ද.
  • ගිනි ආරක්ෂණ උපකරණ නැවත තීන්ත ආලේප කිරීමේ (Repainting) පළපුරුද්ද.
  • ගිනි නිවන උපකරණ නැවත පිරවීමේ සහ නඩත්තු කිරීමේ හැකියාව. 
  • ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව සහ වගකීම් සහගත බව.

කනිෂ්ඨ කාර්මික / සහායක 
(ගිනි නිවන උපකරණ / ගිනි අනතුරු ඇඟවිමේ පද්ධති / ජලනල කාර්මික)

  • අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ මූලික තාක්ෂණීක දැනුම හෝ එම ක්ෂේත්‍රයන් ඉගෙන ගැනීමට ඇති උනන්දුව.
  • ජ්‍යෙෂ්ඨ කාර්මීක ශිල්පීන්ට සහාය වීමට හැකි ශාරිරික යෝග්‍යතාවය.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Fire Alarm Technician / Junior Technician / Helper | Colombo

Location: Colombo

Fire Alarm Technician

  • Minimum 02 years experience in installation and maintenance of fire alarm systems.
  • Experience in repainting fire safety equipment.
  • Ability to refill and maintain fire extinguishers. 
  • Ability to work independently and take responsibility.

Junior Technician / Helper
(Fire Extinguishing Equipment / Fire Alarm Systems / Plumbing)

  • Basic technical knowledge in relevant fields or interest in learning those fields.
  • Physical fitness to assist senior technicians.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!