We are looking Employee for the above post in Athurugiriya Branch. Please refer to the job advert for further information.
අයකරගැනීමේ නිලධාරින් (පිරිමි) | අතුරුගිරිය
අතුරුගිරිය ශාඛාවේ ඉහත තනතුර සඳහා අපි සේවකයෙකු සොයමින් සිටිමු.
- වයස අවුරුදු 30 ට අඩු.
- උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ අධ්‍යාපනය.
- රියදුරු බලපත්‍රය අත්‍යවශ්‍යයි (මෝටර් බයිසිකල්).
- අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි වීම.
වැටුප 50,000/= - 60,000/= අතර
වැටුපට අමතර දීමනා (මෝටර් බයිසිකලයක් + දුරකථන බිල් + ඉන්ධන බිල් + කොමිස් මුදල්)
XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Recovery Officer (Male) | Athurugiriya
We are looking Employee for the above post in Athurugiriya Branch.
- Age below 30yrs.
- Advanced Level or Ordinary Level education.
- Riding License essential (Motor Bike).
- Living in the Athurugiriya area.
Salaries 50,000/= - 60,000/= (Negotiable)
Extra Added - Motor Bike + Fuel + Phone Bill + Commission
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS