සිංහගිරි ප්ලාසා ගල්කිස්ස ශාඛාව සඳහා අලෙවි නියෝජිතයන්
රැකියා සුදුසුකම්
• G.C.E. උසස් පෙළ (A/L) සමත්ව තිබිය යුතු අතර සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය.
• සමාන තනතුරක අවම වශයෙන් වසර 01 - 02 ක සේවා පළපුරුද්දක් තිබීම විශේෂ වාසියක් වේ.
• පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ (Consumer Electronics) ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම විශේෂ වාසියක් වේ.
• හොඳ සන්නිවේදන, සාකච්ඡා කිරීමේ සහ අන්තර්පුද්ගල කුසලතා තිබිය යුතුය.
• අවශ්‍ය අවස්ථාවලදී දිගු වැඩ පැය සඳහා සේවය කිරීමට හැකියාව තිබිය යුතුය.
• වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.
• පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන සිසුන්ටද අයදුම් කල හැක.
ගල්කිස්ස නගර සීමාව තුල සිටින අයදුම්කරුවන් සදාහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.
වැටුප රු. 49,500/- + කොමිස්.
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්රතිලාභ රැසක්,
- සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් වෛද්‍ය රක්ෂණාවරනයක්.
- EPF/ETF සාමාජිකත්වය.
- සේවා ඇගයීම්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර "අයදුම් කිරීමේ" බොත්තම ක්ලික් කරන්න