Are you below 40 years of age? Please refer to the job advert for further information.
කාර්යාල කාර්ය සහායක / රියදුරු ඇබෑර්තු
ඔබට නවීන මෝටර් රථයක් පැදවීමේ අවුරුදු 5ක අවම පළපුරුද්දක් ඇත්නම් හා කාර්යාල කාර්ය සහායක සේවයේ නියත වීමට කැමතිනම් අපට අයදුම් කරන්න.
අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්.
- වයස අවුරුදු 40ට අඩු .
- වලංගු මෝටර් රථ බලපත්‍රයක් සහ අවම අවුරුදු 5ක රියදුරු පළපුරුද්දක්.
- කාර්යාල කාර්ය සහායක සේවයේ වසරක හෝ දෙකක පළපුරුද්දක්.
- වගකීම් දැරීමේ හැකියාව සහ මනා යහපැවත්මක් සහිත වීම.
තනතුරට අදාළ වගකීම්
- ආයතනයේ රියදුරු වශයෙන් පැවරී ඇති සියලු රාජකාරි කටයුතු වල නිරත වීම.
- දෛනිකව හුවමාරුවන ලිපි සහ අනෙකුත් පාර්සල් නියමිත පරිදි අදාළ දෙපාර්තුමේන්තු වෙත ලබා දීම සහ ලබා ගැනිමට කටයුතු කිරිම.
- බාහිර ආයතන වෙත ලබාදීමට ඇති කාර්යාල ලිපි ලේඛන නියමිත පරිදි අදාල ස්ථාන වලට භාර දීම හා භාරගැනීමට කටයුතු කිරීම.
- කාර්යාලය තුල ඇති අනෙකුත් කාර්යාලීය කටයුතු වලට සහය දැක්වීම.
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Office Assistant / Driver
If you have a minimum of 5 years of experience in driving a modern car and are interested in becoming a permanent office assistant, apply now.
Requirements:
- Passed G.C.E. Ordinary Level.
- Age below 40 years.
- A valid motor vehicle license and a minimum of 5 years of driving experience.
- One or two years of experience as an office assistant.
- Ability to take responsibility and a good moral character.
Responsibilities:
- To engage in all duties assigned to the driver of the institution.
- To deliver and receive daily exchanged letters and other parcels to the relevant departments as scheduled.
- To deliver and receive office documents to be given to external institutions as scheduled.
- To assist in other office activities in the office.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS