Do you have prior experience in a similar role? Please refer to the job advert for further information.
දිවයිනේ ප්‍රමුඛපෙලේ ව්‍යායාම උපකරණ සැපයුම් සමාගමක් වන අප සමාගමේ
ඛෙදාහැරීම් සහයක | කොළඹ
තනතුර සදහා දැන් බදවා ගැනේ
රැකියාවේ වගකීම්
- අපගේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට නියමිත වෙලාවට ලබාදීම.
- භාණ්ඩ එකලස් කිරීමට ඇති හැකියාව.
- භාණ්ඩ නිසි ආකාරයෙන් ප්‍රවාහනය කිරීම හා හැසිරවීමේ හැකියාව.
- අනෙකුත් කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව.
- කොළඹ සහ අවට ප්‍රදේශ වලින් විශේෂිතයි.
අපෙන් ඔබට
- ආකර්ෂණීය වැටුප් සමග සෞඛ්‍ය රක්ෂනාවරණයක්.
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Our company, a leading fitness equipment supplier in the country, is now recruiting for the position of
Delivery Assistant | Colombo
Job Responsibilities
- Deliver our products to customers on time.
- Ability to assemble goods.
- Ability to transport and handle goods in a proper manner.
- Ability to work collaboratively with other teams.
- Specialized in Colombo and surrounding areas.
We offer you
- Attractive salary along with health insurance.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS