Are you below years of age? Please refer to the job advert for further information.
මීගමුව සාන්ත ජෝසප් රෝහල සඳහා
Housekeeping Assistants | මීගමුව
සුදුසුකම්
- පිරිසිදුකාරක / හවුස්කීපින්ග් ක්ෂේත්රය පිළිබඳ හොඳ අවබෝධයක් හෝ අදාළ වෘත්තීය සුදුසුකම්
- අවුරුදු 50ට අඩු වීම
- අවම වශයෙන් වසර 02ක පළපුරුද්ද (රෝහල් පසුබිමක පළපුරුද්ද අතිරේක සුදුසුකමක්)
- ක්රියාශීලී, විශ්වාසවන්ත, සුහදශීලී පුද්ගලයෙකු වීම
දීමනා
- ආකර්ශනීය වැටුප් හා දිරි දීමනා
- පූර්ණ පුහුණු කිරීම සහ වෘත්තීය වර්ධන අවස්ථා
- සුරක්ශිත සහ සහයෝගී වැඩ පරිසරයක සේවය කිරීම.
- ප්රවාහන පහසුකම්
- රක්ෂණ පහසුකම්
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
St. Joseph's Hospital Negombo
Housekeeping Assistants | Negombo
Qualifications
- A good understanding of the cleaning / housekeeping field or relevant professional qualifications
- Below 50 years of age
- At least 02 years of experience (experience in a hospital setting is an additional qualification)
- Being a proactive, reliable, friendly person
Benefits
- Attractive salary and incentives
- Full training and career growth opportunities
- Safe and supportive work environment.
- Transportation facilities
- Insurance facilities
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS