Prior experience in hotel industry is preferred. Please refer to the job advert for further information.
හෝටල් ගෘහ පාලක (පිරිමි)
අවශ්‍යතා :
- වයස අවුරුදු 35 – 50 අතර පිරිමි.
- හෝටල් කර්මාන්තයේ පෙර අත්දැකීම් තිබීම වඩාත් සුදුසුය.
- පිරිසිදුකම කෙරෙහි අවධානය යොමු කිරීම.
- කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Hotel Housekeeping Attendant (Male)
Key Requirements
- Male between 35 – 50 years of age.
- Prior experience in hotel industry is preferred.
- Eye for detail and cleanliness.
- Ability to work as a team.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS