Qualifications in GCE O/L. Please refer to the job advert for further information.
පාසල් හැරගිය අයට රැකියා අවස්ථා | කොළඹ
මෙය අලෙවි ක්ෂේත්රයේ රැකියාවක් නොවේ. මූලික වගකීම වන්නේ රාක්කවල නිෂ්පාදන සැකසීම සඳහා සහාය වීමයි.
අවශ්‍ය සුදුසුකම්:
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම්
- වලංගු රියදුරු බලපත්‍රයක් සහ පෞද්ගලික යතුරුපැදියක්
- වයස: අවුරුදු 18-38 අතර
- සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Opportunities for School Leavers | Colombo
This is not a sales role. The primary responsibility is to assist with organizing and arranging products on shelves.
Required Qualifications:
- Qualifications in GCE O/L
- A valid driving license and a motorcycle.
- Age: 18-38 years
- Communication and interpersonal skills
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS