Minimum 2 years of experience in general maintenance. Please refer to the job advert for further information.
නඩත්තු කාර්මික ශිල්පී | කොළඹ
(විදුලි, ජලනල, වායු සමීකරණ සහ ශීතකරණ)
රූට්ස් ග්ලෝබල් (පුද්) සමාගම අපගේ කණ්ඩායමට එක්වීම සඳහා දක්ෂ හා විශ්වාසදායක නඩත්තු කාර්මික ශිල්පියෙකු සොයමින් සිටී.
- වයස අවුරුදු 20 ත් 40 ත් අතර
- සාමාන්‍ය නඩත්තු කටයුතු පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද
- විදුලි, ජලනල, වායු සමීකරණ සහ ශීතකරණ පද්ධති පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්ද
- අදාළ ක්ෂේත්රයේ NVQ මට්ටම 3 හෝ 4 මට්ටමේ සුදුසුකම්
- පිළිවෙලට සහ උසස් තත්ත්වයේ වැඩ කිරීමකින් ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව
- වලංගු බලපත්‍රයක් සහ යතුරුපැදියක් ඇත්නම් වඩාත් සුදුසුය ( සාකච්ඡා කළ හැකිය)
කොළබ අවට අප ආයතන වෙත අවශ්‍යතාව පරිදි ගමන් කිරීමේ හැකියාව සහ කැමැත්ත
රැකියා ස්ථානය: කොළඹ
XPRESSJOBS හරහා ඔබේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Maintenance Technician | Colombo
(Electrical, Plumbing, Air Conditioning & Refrigeration)
Roots Global (Pvt) Ltd. is looking for a skilled and reliable Maintenance Technician to join our team.
- Age between 20 40 years
- Minimum 2 years of experience in general maintenance
- Hands-on experience in electrical, plumbing, air conditioning, and refrigeration systems
- NVQ Level 3 or Level 4 qualification in the relevant field
- Ability to work independently with neat and high-quality workmanship
- Valid riding licence and own motorcycle preferred (can be discussed if unavailable)
- Willing to travel to company locations within Colombo
Work Location: Colombo
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS