Looking for a stable technical career in Kottawa? Nexify Systems is hiring a male Electronic Technician with 1+ years of experience in electronic fault identification and repair.
ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පී (පිරිමි) | කොට්ටාව
ඔබ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ දෝෂ නිරාකරණය පිළිබඳ පළපුරුදු ශිල්පියෙක්ද?
GPS Tracking, Telematics සහ තාක්ෂණික විසඳුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමාගමක් වන Nexify Systems (Pvt) Ltd - කොට්ටාව ආයතනය සඳහා Electronic Technician (Male) වහාම බඳවා ගනු ලැබේ.
ස්ථානය: කොට්ටාව
අවශ්‍ය සුදුසුකම්:
- ඉලෙක්ට්‍රොනික විද්‍යාව (Electronics) පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ NVQ සහතිකයක් තිබීම.
- ඉලෙක්ට්‍රොනික උපකරණවල දෝෂ හඳුනාගැනීම සහ අලුත්වැඩියා කිරීම (Electronic device fault diagnosis & repair) පිළිබඳ අවම වශයෙන් වසර 01 ක පළපුරුද්ද.
- පිරිමි (Male) අයදුම්කරුවන් පමණි.
- කොට්ටාව හෝ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් විශේෂයි.
- වයස අවුරුදු 18-30ත් අතර.
අපෙන් ඔබට:
- වැටුප: සාකච්ඡා කරගත හැක (Salary Negotiable).
- EPF / ETF ඇතුළු සියලුම ව්‍යවස්ථාපිත දීමනා.
- නවීන හා වෘත්තීයමය තාක්ෂණික වැඩ පරිසරයක්.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Electronic Technician (Male) | Kottawa
Are you an experienced technician in the field of electronics troubleshooting?
Nexify Systems (Pvt) Ltd - Kottawa, a leading company in the field of GPS Tracking, Telematics and technical solutions, is urgently recruiting Electronic Technician (Male).
Location: Kottawa
Required qualifications:
- A diploma in Electronics or NVQ certificate.
- At least 01 year of experience in electronic device fault diagnosis & repair.
- Male applicants only.
- Residents of Kottawa or nearby areas are preferred.
- Age between 18-30 years.
We offer you:
- Salary: Negotiable.
- All statutory benefits including EPF / ETF.
- A modern and professional technological work environment.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS