Experience above 02 years in the relevant field, apply today. Please refer to the job advert for further information.

   
රියදුරු - PDI සහ සැපයුම් | රත්මලාන

ඔබට ලැබෙන වරප්‍රසාද
  • වැටුප් හා අනෙකුත් දීමනා
  • රක්ෂණාවරණ
  • නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය
  • සුහදශීලී සේවක මඩුල්ල
  • EPF හා ETF අරමුදල් දායකත්වය
  • වාර්ෂික ප්‍රසාද දීමනා
  • රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සංවර්ධන අවස්ථා

සුදුසුකම්
  • ඔබ වලංගු heavy vehicle වාහන රියදුරු බලපත්‍රයක් හිමි
  • වයස අවුරුදු 20 ට වැඩි
  • අදාල ක්ෂේත්‍රෂේ අවුරුදු 02 කට වැඩි පලපුරුද්දක් ඇති අයෙකු නම් අදම අයදුම් කරන්න

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Driver - PDI & Supplies | Ratmalana

Benefits you will receive
  • Salary and other allowances
  • Insurance cover
  • A work environment with modern technological equipment
  • Friendly staff
  • EPF and ETF fund contribution
  • Annual bonus
  • Training and development opportunities necessary for career advancement

Qualifications
  • If you are a person who holds a valid vehicle driving license
  • Age above 20 years
  • Experience above 02 years in the relevant field, apply today

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!