Education up to G.C.E. Ordinary Level. Please refer to the job advert for further information.
කාර්මික
ඔබ දක්ෂ හා පළපුරුදු කාර්මිකයෙක්ද, විශිෂ්ට රැකියා අවස්ථාවක් සොයනවාද? තාක්ෂණික ක්ෂේත්රය අවම වශයෙන් වසරක ප්රායෝගික පළපුරුද්දක් ඇති කැපවූ වෘත්තිකයෙකු අපි සොයමින් සිටිමු. අප පෑලියගොඩ ප්රධාන ශාකාව කේන්ද්‍ර කරගත් සමාගම් සමූහයකි.
සුදුසුකම් හා ප්රතිලාභ :
- අ.පො.ස. සාමානය පෙළ දක්වා අධ්‍යාපනය.
- FORKLIFT මෝටර් රථ කාර්මික/බැටරි ක්ෂේත්රයේ පළපුරුද්ද අතිරේක සුදුසුකමක් ලෙස සැලකේ.
- වයස අවුරුදු 18 ත් 30 ත් අතර.
- ආකර්ශනීය වැටුප් සමඟ අතිකාල දිමනා
- පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
- දුර පළාත් වල අයදුම්කරුවන්ට නවාතැන් පහසුකම් ලබා දේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Technician
Are you a skilled and experienced technician, looking for a great job opportunity? We are looking for a dedicated professional with at least one year of practical experience in the technical field. We are a group of companies with our main branch in Peliyagoda.
Qualifications and Benefits:
- Education up to G.C.E. Ordinary Level.
- Experience in the automotive mechanic/battery field is an added advantage.
- Age between 18 and 30 years.
- Attractive salary with overtime opportunities
- Both trained and untrained candidates can apply.
- Accommodation facilities will be provided to applicants from remote areas.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS