Please refer to the job advert for further information.

 
අපි බඳවා ගනිමු

AUTO විදුලි කාර්මිකයන්

ඔටෝ ඉලෙක්ට්‍රිකල් අංශයේ ජාත්‍යන්තර ඉල්ලුමක් සහිත ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වන්න 

මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී ඔබට මහඟු අවස්ථාවක් 

ශ්‍රී ලංකාවේ මෙන්ම කාම්බෝජය, තායිලන්තය ඉන්දුනීසියාව ආවරණය කරමින් වසර 12 ක අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය දිනූ සහතික ලත් ආයතනයක් සමග ඔබගේ අනාගතය ගොඩනගා ගන්න 

මුලික සුදුසුකම් 
  • මෝටර් රථ විදුලි කාර්මික අංශයෙන් NVQ level 4 මට්ටම සමත් වී තිබීම.
  • මෝටර් රථ විදුලි පද්ධති සම්බන්ධ මනා පුහුණුවක් සහ දැනුමක් තිබීම.
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
  • වයස අවුරුදු 40 ට අඩු වීම.

අමතර සුදුසුකම්
  • GPS සවි කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධ පෙර පුහුණුවක් තිබීම.

තෝරා ගනු ලබන අයදුම්කරුවන් සදහා සිත් ගන්නා සුළු වැටුප් හා අමතර දීමනා හිමි වේ.

Geoid Information Technologies (Pvt) Ltd
No 334, 1st Floor, Dalugama, Kelaniya 

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර Apply බොත්තම ක්ලික් කරන්න.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------

We are Hiring 

Auto Electricians 

Become an expert in the internationally demanded field of auto electrical. This is a great opportunity for a motor vehicle electrician. You can build your future with a certified company that has earned the continuous trust of customers for 12 years, operating in Sri Lanka, Cambodia, Thailand, and Indonesia.

Basic Qualifications 
  • Must have passed NVQ level 4 in the auto electrical field.
  • Must have good training and knowledge regarding automotive electrical systems.
  • Must have a valid driver's license.
  • Age must be under 40 years.

Additional Qualifications 
  • Prior training in GPS installation and maintenance.

Selected applicants will receive attractive salaries and additional allowances.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!