At least 3 years of experience as a technician. Please refer the job advert for further information.

 
“Automedics Vehicle Inspectors & technicians” යන අප ආයතනය වාහන තත්ව පරීක්ෂාව, ස්කැනින් හා error diagnostic පිලිබද වසර ගනනාවක් පලපුරුදු ඇති ආයතනයකි. අප ආයතනයේ බොරලැස්ගමුව පිහිටි නවින ශාකාවට පළපුරුද්ද ඇති වාහන මැකැනික්වරුන් ඕනැ කර ඇත.

ජ්‍යෙෂ්ඨ කාර්මිකයන් | බොරලැස්ගමුව

  • පිලිගත් කාර්මික විද්‍යාලයකින් මෝටර් කාර්මික ශිල්පය පිලිබද අවම අවුරුදු 1 ක සහතික පත්‍ර හෝ ඩිප්ලෝමා පාඨමාලාවක්.
  • කාර්මික ශිල්පියෙක් ලෙස අවම වශයෙන් වසර 3ක පලපුරුද්ද.
  • Engine repair සහ gearbox (Auto & Manual) repair පිලිබද මනා දැනුම සහ පලපුරුද්ද.
  • වාහන ස්කැනින් පිලිබද මූලික දැනීම ප්‍රමානවත්.
  • වාහන විදුලි කාර්මික ශිල්පය හා සෙන්ස්ගේ පිලිබද මුලික දැනීම අමතර සුදුසු කමක් ලෙස සැලකේ.

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Our company “Automedics Vehicle Inspectors & Technicians” is an organization with many years of experience in vehicle condition inspection, scanning and error diagnosis. Our company’s new branch in Boralesgamuwa is looking for experienced Automobile mechanics.

Senior Mechanics | Boralesgamuwa

  • Completed 1 year certificate or diploma course in automotive engineering from a recognized technical college.
  • At least 3 years of experience as a technician.
  • Good knowledge and experience in engine repair and gearbox (Auto & Manual) repair.
  • Basic knowledge of vehicle scanning.
  • Basic knowledge of vehicle electrical engineering and sensors is considered as an additional qualification.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!