ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!! Please refer to the job advert for further information.
මුදල් අයකැමි | මීගමුව
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...! ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ ශාඛා තුල පවතින පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
වරප්‍රසාද :
- 55,000+ වැටුපක්
- වෛද්‍ය හා මරණාධාර දීමනා
- ප්‍රසාද දීමනා
- රාත්‍රී වැඩමුර දීමනා
- සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
- දක්ෂතා මත රැකියා උසස්වීම්
සුදුසුකම් :
- වයස අවුරුදු 18 - 40
- සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Cashier | Negombo
A Great Job Opportunity with a Secure Future!
Join one of Sri Lanka's leading supermarket chains and build a successful career in the retail industry.
Benefits:
- Salary of LKR 55,000+
- Medical and insurance benefits
- Incentive allowance
- Night shift allowance
- Friendly working environment with career development opportunities
- Promotions based on performance and skills
Requirements:
- Age between 18-40 years
- Passed G.C.E. O/L
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS