Minimum 2 years of experience in AC maintenance and repair.

 
AC Installation | Rathnapura

අප සොයන දේ
  • වයස අවුරුදු 18 - 30 අතර.
  • AC නඩත්තුව සහ අලුත්වැඩියාව පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද.
  • වායු සමීකරණ/ශීතකරණය පිළිබඳ NVQ මට්ටමේ 3/4 සුදුසුකම් අමතර වාසියක් වනු ඇත.
  • හොඳ තාක්ෂණික දැනුම සහ දෝශ නිරාකරණ කුසලතා.
  • ස්වාධීනව වැඩ කිරීමට සහ සේවා අවශ්‍යතා හැසිරවීමට ඇති හැකියාව.

ප්‍රධාන වගකීම්
  • AC ස්ථාපනය, නඩත්තුව සහ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
  • AC ආශ්‍රිත ගැටළු හඳුනාගෙන දෝශ නිරාකරණය කිරීම.
  • සුමට ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා වැළැක්වීමේ නඩත්තු කටයුතු සිදු කිරීම.
  • ආරක්ෂිත ප්‍රමිතීන් සහ සේවා ගුණාත්මකභාවය පවත්වා ගැනීම

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

AC Installation | Rathnapura

What We Are Looking For
  • Age between 18 - 30 years.
  • Minimum 2 years of experience in AC maintenance and repair.
  • NVQ Level 3/4 qualification in Air Conditioning/Refrigeration will be an added advantage.
  • Good technical knowledge and troubleshooting skills.
  • Ability to work independently and handle service requirements.

Key Responsibilities
  • Perform AC installation, maintenance, and repair activities.
  • Identify and troubleshoot AC-related issues.
  • Conduct preventive maintenance to ensure smooth operation.
  • Maintain safety standards and service quality

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!