We are urgently recruiting experienced, responsible heavy vehicle drivers for our company. Please refer to the job advert for further information.

 
බර වාහන රියදුරු | වේයන්ගොඩ

අප ආයතනයේ සේවය සඳහා පළපුරුදු, වගකීමෙන් යුත් බර වාහන රියදුරන් වහාම බඳවා ගැනේ.

සුදුසුකම්:
  • වලංගු ශ්‍රී ලංකා බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
  • අවම වශයෙන් වසර 2ක බර වාහන ධාවන පළපුරුද්දක් තිබීම.
  • වයස අවුරුදු 25 ත් 45 ත් අතර විය යුතුයි.
  • ශ්‍රී ලංකාවේ මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබීම.
  • යහපත් චරිතයකින් හෙබි, වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි අයෙකු වීම.

ප්‍රධාන වගකීම් සහ රාජකාරී:
ප්‍රවාහන හා බෙදාහැරීම්:
  • භාණ්ඩ සහ නිෂ්පාදන ආරක්ෂිතව, සුරක්ෂිතව පැටවීම, බෑම සහ නියමිත වේලාවට ප්‍රවාහනය කිරීම.
  • ගබඩාව සහ බෙදාහැරීමේ ස්ථානය අතර භාණ්ඩ නිසි පරිදි බෙදාහැරීම.

වාහන නඩත්තුව:
  • වාහනයේ දෛනික පරීක්ෂාවන් (තෙල්, ජලය, ටයර්, තිරිංග ආදිය) සිදු කරමින් වාහනය පිරිසිදුව සහ හොඳ තත්ත්වයේ තබා ගැනීම.
  • වාහනයේ දෝෂයක් ඇතිවූ වහාම ඒ පිළිබඳව වාර්තා කිරීම.

ආකර්ෂණීය වැටුප්
EPF / ETF දීමනා

Location: Veyangoda
වේයන්ගොඩ අවට පදිංචිකරුවන්ට විශේෂයි

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Heavy Vehicle Driver | Veyangoda

We are urgently recruiting experienced, responsible heavy vehicle drivers for our company.

Qualifications:
  • Must have a valid Sri Lanka Heavy Vehicle Driving License.
  • Must have at least 2 years of heavy vehicle driving experience.
  • Must be between 25 and 45 years of age.
  • Must have good knowledge of Sri Lankan roads.
  • Must be of good character and be able to act responsibly.

Main Responsibilities and Duties:
Transportation and Distribution:
  • Safely, securely loading, unloading and transporting goods and products on time.
  • Must distribute goods between the warehouse and the delivery point.

Vehicle Maintenance:
  • Keeping the vehicle clean and in good condition by performing daily vehicle inspections (oil, water, tires, brakes, etc.).
  • Reporting any defects in the vehicle immediately.

Attractive Salary
EPF / ETF Allowances

Location: Veyangoda
Special for residents around Veyangoda

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!