Please refer to the job advert for further information.
මුදල් අයකැමි / පාරිභෝගික සේවා සහායක / සහායිකාවන් | ගාල්ල ශාඛාව
ඔබත් වයස අවුරුදු 18 ත් 40 ත් අතර අයෙකු නම්
මුදල් අයකැමි
- වයස අවුරුදු 18-32
- අ.පො.ස සා.පෙළ / උසස් පෙළ සමත්
- සිංහල කථන හැකියාව
- ආකර්ෂණීය වැටුප් හා විකුණුම් ප්රසාද දීමනා
- පාරිතෝෂිත දීමනා (Gratuity) / සුභසාධන පහසුකම්
- පුහුණු / පුද්ගල සංවර්ධන සහ ඇගයීමේ සම්මාන උළෙල
- ආයතනික නවාතැන් පහසුකම් (පිරිමි)
- වාර්ෂික ක්රීඩා උළෙල
- නොමිලේ නිළ ඇඳුම් ඇතුළු තවත් ප්රතිලාභ රැසක්
පාරිභෝගික සේවා සහායක / සහායිකාවන්
- වයස අවුරුදු 18-40
- අ.පො.ස සා.පෙළ සමත්
- සිංහල කථන හැකියාව
- ආකර්ෂණීය වැටුප් හා විකුණුම් ප්රසාද දීමනා
- පාරිතෝෂිත දීමනා (Gratuity) ⁄ සුභසාධන පහසුකම්
- පුහුණු / පුද්ගල සංවර්ධන සහ ඇගයීමේ සම්මාන උළෙල
- ආයතනික නවාතැන් පහසුකම් (පිරිමි)
- වාර්ෂික ක්රීඩා උළෙල
- නොමිලේ නිළ ඇඳුම් ඇතුළු තවත් ප්රතිලාභ රැසක්
60,000/- ඉහල වැටුපක්
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Cashiers / Customer Service Assistants | Galle Branch
If you are between 18 and 40 years old
Cashier
- Age 18-32
- G.C.E. O.L / Advanced Level passed
- Sinhala speaking ability
- Attractive salary and sales bonuses
- Gratuity / Welfare facilities
- Training / Personal Development and Appreciation Awards Ceremony
- Corporate Accommodation Facilities (Male)
- Annual Sports Festival
- Free uniforms and many other benefits
Customer Service Assistants
- Age 18-40
- G.C.E. O.L passed
- Sinhala speaking ability
- Attractive salary and sales bonuses
- Gratuity / Welfare facilities
- Training / Personal Development and Appreciation Awards Ceremony
- Corporate Accommodation Facilities (Male)
- Annual Sports Festival
- Free uniforms and many other benefits Many benefits
60,000/- high salary
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS