Completed your GCE O/L examination with Mathematics. Please refer to the job advert for further information.
ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ව්‍යාපාර විධායක (පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන)
ප්රතිලාභ
- නම්‍යශීලී වැඩ කරන පැය ගණන
- අසීමිත මාසික ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව
- ඩිජිටල් වේදිකා හරහා නිවසේ සිට වැඩ කිරීම
- ඔබගේ රැකියා භූමිකාව මත පදනම්ව ත්‍යාග පැකේජ භුක්ති විඳිය හැක
- විදේශ සංචාර
- ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට අවස්ථාවක්
- දේශීය හා විදේශීය පුහුණුව
ඔබට තිබිය යුතු දේ
- GCE O/L විභාගය ගණිතය සමඟ සම්පූර්ණ කර තිබිය යුතුය
- හොඳ සන්නිවේදන කුසලතා
- හොඳ ආකල්පයක්
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Senior Advisor and Business Executive (Full Time or Part Time)
What we offer
- Flexible working hours
- The opportunity to earn an unlimited monthly income
- Working from home facilities via digital platforms
- Enjoy rewards packages based on your job role
- Foreign tours
- The opportunity to advance your career
- Local and overseas training
You would have
- Completed your GCE O/L examination with Mathematics
- Good communication skills
- A go-getter attitude
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS