We are looking for energetic and hardworking Restaurant Stewards / Cleaning Staff (Male & Female) to maintain the highest standards of cleanliness and hygiene at our restaurant, Junior Kuppanna. Please refer to the job advert for further information.

 
Cleaning Staff (Male / Female)

We are looking for energetic and hardworking Restaurant Stewards / Cleaning Staff (Male & Female) to maintain the highest standards of cleanliness and hygiene at our restaurant, Junior Kuppanna.

Key Responsibilities:
  • Dishwashing: Wash, sanitize, and properly store all kitchen utensils, pots, pans, plates, and cutlery.
  • Cleaning & Mopping: Sweep, mop, and scrub restaurant floors, dining areas, and kitchen workspaces regularly.
  • Waste Management: Empty trash cans and ensure proper disposal of kitchen waste.
  • Hygiene Maintenance: Maintain restrooms and ensure cleaning supplies are stocked.

Requirements:
  • Open for both Male and Female candidates.
  • Prior experience in a restaurant kitchen or hotel stewarding is an advantage, but trainees are also welcome.
  • Ability to work efficiently in a fast-paced kitchen environment.
  • High attention to cleanliness, punctuality, and discipline.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

රෙස්ටුරන්ට් පිරිසිදු කිරීමේ සහ සහායක කාර්ය මණ්ඩලය (පිරිමි / ගැහැණු)

Junior Kuppanna රෙස්ටුරන්ට් හි කුස්සිය සහ භෝජන ශාලා පරිශ්‍රය ඉතා පිරිසිදුව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාශීලී පිරිසිදු කිරීමේ සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් (පිරිමි / ගැහැණු) වහාම බඳවා ගැනේ.

ප්‍රධාන වගකීම් සහ රාජකාරි:
  • වලං සහ පිඟන් සේදීම: කුස්සියේ භාවිත වන සියලුම භාජන, වළං, පිඟන් සහ හැඳි ගෑරුප්පු ක්‍රමවත්ව සෝදා, විෂබීජහරණය කර නියමිත ස්ථානවල ඇසිරීම.
  • අතුගෑම සහ මොබ් කිරීම (Mopping): රෙස්ටුරන්ට් පරිශ්‍රයේ පොළොව, පාරිභෝගිකයින් රැඳී සිටින ස්ථාන සහ කුස්සිය දිනපතා නියමිත වේලාවට අතුගා, මොබ් කර පිරිසිදුව තැබීම.
  • කසළ කළමනාකරණය: කුණු කූඩ වරින් වර හිස් කරමින් කුස්සියේ අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීම.

සුදුසුකම්:
  • ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
  • රෙස්ටුරන්ට් හෝ හෝටල් ක්ෂේත්‍රයේ පෙර පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි (පළපුරුද්දක් නොමැති අයටද අයදුම් කළ හැක).
  • කාර්යබහුල පරිසරයක කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව.
  • පිරිසිදුකම, වෙලාවට වැඩ කිරීම සහ විනය පිළිබඳ ඉහළ සැලකිල්ලක් දැක්වීම.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!