Please refer to the job advert for further information.

 
ඔබත් Link Natural Products (PVT) Ltd අප හා එක්වන්න.!

අභියෝග ජයගනිමින්, කුසලතා වර්ධනය කරගනිමින්, වෘත්තීය ගමනේ ඉදිරියට යමු.

පහත තනතුරට බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

ගබඩා පාලක  

සුදුසුකම් :
  • ඕනෑම විෂය ධාරාවක් යටතේ අ.පො.ස උසස් පෙළ සමත් වී තිබීම.
  • ගබඩා පාලනය පිලිබඳ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

වරප්‍රසාද : අපෙන් ඔබට;
  • ආකර්ශනීය වැටුප් හා දීමනා
  • නොමිලේ නවාතැන් පහසුකම් 

Link Natural Products  (PVT) Ltd සේවකයන්ට සමාන අවස්ථාවක් ලබා දෙන සේවායෝජකයෙක් වන අතර සුදුසුකම්ලත් සියලුම අයදුම්කරුවන්ට අප හා එක්වීමට ආරාධනා කරමු.

බඳවාගැනීමේ අරමුණ සඳහා සමාගම විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු සැකසීමට ඔබ එකඟවන අතර, සමාගම ඔබ පිළිබඳව පසු විපරම් සිදු කළ හැකි බව මෙම අයඳුම්කිරීම මගින් පිළිගනියි.

XpressJobs හරහා ඔබේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Join Our Team at Link Natural Products (PVT) Ltd!

Face new challenges, develop your skills, and advance your professional journey with us. We are currently recruiting for the following position:

Storekeeper

Qualifications:
  • Successful completion of G.C.E. Advanced Level (A/L) in any stream.
  • Completion of a course in Store Management / Warehouse Management will be considered an added advantage.

Benefits – What we offer you:
  • An attractive salary and allowance package.
  • Free accommodation facilities.

Link Natural Products (PVT) Ltd is an equal opportunity employer. We invite all qualified candidates to apply and join our team.

Note: By applying for this position, you agree to the company processing your personal data for recruitment purposes and acknowledge that the company may conduct background checks or follow-ups regarding your application.

PLEASE CLICK THE APPLY BUTTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!