Applicants with welding and soldering skills with 3+ years of experience will be preferred.Please refer to the job advert for further information.
තාක්ෂණික ශිල්පින් - වැද්දුම් සහ පැසසුම් කරුවන්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගිනි නිවීමේ උපකරණ සහ ආරක්ෂණ සේවා විසඳුම් සපයන්නෙකු වන Alpha Fire Services PLC හී පහත පුරප්පාඩු සඳහා බඳවාගැනීම් දැන් සිදුකෙරේ .
ස්ථානය: කොළඹ
- වැද්දුම් සහ පෑස්සුම් කුසලතා සහිත වසර 3 ට වැඩි පළපුරුදු අයදුම්කරුවන් සඳහා වැඩි අවස්ථාවක් ඇත.
- පිළිගත් කාර්මික විද්‍යාලයකින් පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් සේ සලකනු ලබයි.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Technicians - Welder and Fitter
Alpha Fire Services PLC, a leading provider of firefighting equipment and safety service solutions in Sri Lanka, is currently recruiting for the following positions.
Location: Colombo
- Applicants with welding and soldering skills with 3+ years of experience will be preferred.
- A course from a recognized technical college will be considered an added
advantage.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS