Sajini Enterprises, a leading import company in Sri Lanka, is looking for responsible and dedicated male security officers to join our team.

 
ආරක්ෂක නිලධාරී (පිරිමි) | කොළඹ

සජිනි එන්ටර්ප්‍රයිසස් , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආනයන සමාගමකි. අපගේ කණ්ඩායමට එක්වීමට වගකීමෙන් හා කැපවීමෙන් යුත් පිරිමි ආරක්ෂක නිලධාරීන් සොයමින් සිටිමු. තෝරාගනු ලබන අපේක්ෂකයාට සමාගම් පරිශ්‍රයේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම පැවරෙනු ඇත. අයදුම්කරුවන් සතුව හොඳ අන්තර්පුද්ගල කුසලතා, වෘත්තීයමය ආකල්පයක් සහ කුඩා කණ්ඩායමක් සමඟ ඵලදායීව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය.

ප්‍රධාන වගකීම්
  • සමාගම් පරිශ්‍රයේ, සේවකයින්ගේ, අමුත්තන්ගේ සහ සමාගම් වත්කම්වල ආරක්ෂාව සහතික කිරීම සහ පරිශ්‍රයට අනවසර ඇතුළුවීම් වැළැක්වීම
  • ඇතුළුවීමේ සහ පිටවීමේ ස්ථාන නිරීක්ෂණය කිරීම මගින් ආරක්ෂිත වැඩ පරිසරයක් පවත්වාගෙන යාම
  • සමාගමේ ආරක්ෂක ක්‍රියාපටිපාටි සහ ප්‍රතිපත්ති අනුගමනය කර ක්‍රියාත්මක කිරීම
  • හදිසි අවස්ථාවලදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ අවශ්‍ය අවස්ථාවලදී සිදුවීම් වාර්තා කිරීම
  • අවශ්‍ය අවස්ථාවලදී භාණ්ඩ පැටවීම/බෑම ක්‍රියාකාරකම්වලට සහාය වීම
  • අවශ්‍ය පරිදි කාර්යාල හා මෙහෙයුම් කටයුතුවලට සාමාන්‍ය සහාය ලබාදීම

ප්‍රතිලාභ
  • සමාගම් පරිශ්‍රයේ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
  • ආහාර දීමනාවක් ලබාදෙනු ලැබේ
  • මෙම තනතුරට සතියේ දින 7ම සේවය කිරීමේ හැකියාව අවශ්‍ය වන අතර, අන්‍යෝන්‍ය එකඟතාවය මත මාසික නිවාඩු දින සකස් කරගත හැක

සුදුසුකම්
  • වයස අවුරුදු 50ට අඩු පිරිමි අපේක්ෂකයින්
  • සමාන ආරක්ෂක තනතුරක පෙර පළපුරුද්ද ඇත්නම් වඩාත් සුදුසුය
  • හොඳ සෞඛ්‍යයක් හා ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුය
  • වගකීමෙන්, අවංකව සහ ඉහළ වෘත්තීයභාවයකින් යුතුව සේවය කිරීමේ හැකියාව
  • ක්ෂණිකව සේවයට වාර්තා කළ හැකි අපේක්ෂකයින්ට වැඩි ප්‍රමුඛතාවයක් හිමිවේ

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Security Officer (Male) | Colombo

Sajini Enterprises, a leading import company in Sri Lanka, is looking for responsible and dedicated male security officers to join our team. The selected candidate will be responsible for ensuring the security of the company premises. Applicants must possess good interpersonal skills, a professional attitude and the ability to work effectively with a small team.

Key Responsibilities
  • Ensure the safety of employees, visitors and company assets on the company premises and prevent unauthorized entry to the premises
  • Maintain a safe work environment by monitoring entry and exit points
  • Follow and implement the company's security procedures and policies
  • Respond promptly to emergencies and report incidents when necessary
  • Assist with loading/unloading activities when necessary
  • Provide general support to office and operational activities as required

Benefits
  • Accommodation will be provided on the company premises
  • A meal allowance will be provided
  • This position requires the ability to work 7 days a week, and monthly holidays can be arranged upon mutual agreement

Qualifications
  • Male candidates under 50 years of age
  • Preferably with previous experience in a similar security position
  • Must be in good health and physically fit
  • Responsible for, Ability to work with integrity and high professionalism
  • Candidates who can report for duty immediately will be given higher priority

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!