විවෘත සම්මුඛ පරීක්‍ෂණ | කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා
සුදුසුකම්:
- වයස: අවුරුදු 18 - 50 අතර
- අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා
විවෘත රැකියා අවස්ථා:
- මුදල් අයකැමි
- සේවා සහායක/සහායිකා
- ආධුනික කෝකිවරුන් (Trainee Cooks)
- ආධුනික ඖෂධවේදි සහායක/සහායිකා
රු. 55,000/- වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් (රු.30,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා)
සම්මුඛ පරීක්‍ෂණ සඳහා අයදුම්පත්‍රයක් සමඟ පැමිණෙන්න
- වේලාව - පෙරවරු 9.00 සිට පස්වරු .100 දක්වා
- ස්ථානය - කෑගල්ල නගර ශාලාව
- දිනය - 2025 අගෝස්තු 12
සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන විට මෙහි සඳහන් දෑ රැගෙන එන්න. (පළමු සම්මුඛ පරීක්ෂණය සදහා අත්‍යවශ්‍ය නොවේ)
- අයදුම්පත්‍රය (cv)
- ජාතික හැඳුනුම්පත
- ග්‍රාම නිලධාරි සහතිකය
- පොලිස් සහතිකය
- බැංකු ගිණුමේ පිටපත් දෙකක් (බාලවයස්කාර ගිණුම් සහ බද්ධ ගිණුම් වලංගු නොවේ)
- පාස්පෝට් ප්‍රමාණයේ සුදු පැහැති පසුබිමෙහි ඡායාරූප දෙකක්
- උප්පැන්න සහතිකය
- චරිත සහතිකයක් (මෑතකදී ලබා ගත්)
- අධ්‍යාපන සහතිකය
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Walk In Interviews | Kegalle District
Employment opportunities for youth across Kegalle District.
Eligibility:
- Age: Between 18 - 50 years
- GCE A/L or O/L qualifications
Positions
- Cashier
- Service Assistant
- Trainee Cooks
- Trainee Pharmacy Assistant
Rs. 55,000/- plus an attractive monthly salary (Rs. 30,000 + incentives + overtime allowances + Arrival allowances)
Come with an application form for interviews
- Time - 9.00 am to 1.00 pm
- Venue - Kegalle City Hall
- Date - 12th August 2025
Please bring the following items with you when you come for the interview. (Not required for the first interview)
- Application form (cv)
- National ID card
- Grama Niladhari certificate
- Police certificate
- Two copies of bank account statements (minor accounts and joint accounts are not valid)
- Two passport-sized photographs with white background
- Birth certificate
- Character certificate (recently obtained)
- Education certificate
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS